Dangakara Oya Dasa Dutuwa Eda Chords
Sanath Nandasiri
Last Played 24/02/2026 15:58
Play Count 13374 Contributor: Sandun
Play Count 13374 Contributor: Sandun

View +17 more Sanath Nandasiri Chords
Chord Diagrams for 'Dangakara Oya Dasa Dutuwa Eda' song:
[Intro/Inter]
-----------------------------
|D |C# |D |- |
|- |Em |A |- |
|- |A |A7 |A |
|- |A7 |D |- |
[Chorus]
-----------------------------
D A7 D7 G
දඟකාර ඔය දෑස දුටුවා එදා
D A
දුර ඈත පාසල් වියේ
D A7 D7 G
නොදැනිම අපගේම සිත් යාවුණා
A A7 D
දසුනින්ම හසුනක් මවා
[Verse 1]
-----------------------------
D A (G)
උදයේ හවා ඔබ හමුවී එදා
A G D
දෙඩුවා බෙදීලා සෙනේ
D7 G Em
දෙකොපුල් විලේ හසරැල් පිපී
A A7 D
සතුටින්ම කල් යැවුණා
[Verse 2]
-----------------------------
D A (G)
සසරේ සදා අප බැඳෙමුයි පතා
A G D
වැඩුණා හදේ ඒ සෙනේ //
D7 G Em
නිලුපුල් නෙතේ හසරැල් මැකී
A A7 D
කඳුළින්ම වෙන්වී ගියා
17 More Songs by Sanath Nandasiri:
Dangakara Oya Dasa Dutuwa Eda Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.